Romantic Opera - Kasun Kalhara (Lyrics)



හේමන්ත නිද්‍රාවේ, ගිලෙන හැන්දෑවක
නිසල තාවයේ මතුවෙන්නේ
ඔබේ දෑස පත්ලේ ඇවිලෙන, ප්‍රේම අද්‍යාශ යයි

සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන හැම රාත්‍රියකම, හැම හිමිදිරියක, හැම දහවලකම
වෙලී ගයන්න එනු මැනා සොප්‍රනෝ හඬින්

රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ,
හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.

සඳ දිය දහරාවේ, පෙඟෙන ලැමේ දෙයද,
නග්න තලාවේ මතු වෙන්නේ
ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනය යි

සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන සදහට ම එකට,
එක ආදරයක එක මිහිරියාව ක
ගිලී රඟන්න එනු මන දිනුම් මතින්

රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් රංග වින්න්‍යාස යේ,
හැම රැඟුම කින්ම මැවෙන්නේ,  ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.

රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ,
හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.

හැම රැඟුම කින්ම මැවෙන්නේ,  ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.

http://www.chordssrilanka.com/2015/01/romantic-opera-song-by-kasun-kalhara.html

Comments

Popular posts from this blog

Setup Test automation with Selenium and Ruby

How to present data in DataGridView with objects collection in C#

Free PDF generator library for C#